1. Nu1Dnk

    ලොල් තව එකෙකුත් නඩුව පරාද වෙලා ලක්ශ 20කුත් ගෙවන්න වෙලා 🤭🤭

    රනිල් දීපු නමක් > වැරදියි කියල > ව්‍යවස්තාදායක සභාව ප්‍රතික්ෂේපයි කිව්ව එක > නිසා මූලික අයිතිවාසිකම් කඩවෙනව කියල > වෙනත් නීතීඥයෙක් දාපු පෙත්සම > නිෂ්ප්‍රභා කරල > අධිකරණයෙන් > අමතර ඊට අදාල නඩු ගාස්තු ගෙවන්න කියල අර නීතීඥයාට අන්තිමට රනිල් දීපු එක වැරදියි කියල තමයි ඔය කියල තියෙන්නෙ @tharakaf ඒක...
  2. Nu1Dnk

    ලොල් තව එකෙකුත් නඩුව පරාද වෙලා ලක්ශ 20කුත් ගෙවන්න වෙලා 🤭🤭

    පොඩ්ඩක් හරියට නිවුස් එක කියවනන් බලන්න රනිල්ගේ නිර්දේශය යළි නිෂ්ප්‍රභ වෙයි! ලක්ෂ 20ක නඩු ගාස්තුවක් ගෙවන්නත් නියම වෙයි! අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ...
  3. Nu1Dnk

    ගෙවල් හදන වැඩ්ඩො වරෙල්ලා

    උඹ ගැහුවෙ වහලෙනෙ. හැබැයි අර බාතෲම් එකේ ඕපනින් එක වහපු එකට නම් තාමත් තරහයි ඈ
  4. Nu1Dnk

    ශ්‍රී ලංකාවේ රජයේ පාසල් දරුවන්ගෙන් 97%කට අහිමි වී ඇති ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය

    අපේ කොල්ලගෙ ඉස්කෝලෙට ඕලෙවල් වලට ඉංග්ලිශ් මීඩියම් ගනන් උගන්නන්ඩ ඉන්නෙ කොල්ලගෙ ක්ලාස් ටීචර් සහ තව එක්කෙනෙක් විතරද කොහෙද. වෙලාවට 6-11 වෙනකන් එක ක්ලාස් එක ගානෙ තියෙන්නෙ ඉංග්ලිශ්. අපේ එකාව වෙලාවට සෙට් උනා මූ ශිෂ්‍යත්වෙන් තුන්වෙනි වටෙන් ගිහිල්ල උනත් ඉංග්ලිශ් මීඩියම් ක්ලාස් එකට යාගන්න. සමහර දරුවොන්ගෙ...
  5. Nu1Dnk

    මහනුවර, ගලගෙදර තට්ටු තුනේ ගොඩනැගිල්ල නායගිය හැටි (video)

    නීත්‍යානුකූලවම කරලත් අදාළ නැති එකක් හරි පෙන්නල වැරැද්දක් කියල ජරාව කන්න බන් ඉන්නෙ ඔය බුවාල. එහෙම වැරැද්දක් ඇත්තේම නැත්තන් වැඩේ පරක්කු කරනව කීයක් හරි මිටමොලවනකන්. බහුතරයක් උන් එහෙම තමයි.
  6. Nu1Dnk

    මහනුවර, ගලගෙදර තට්ටු තුනේ ගොඩනැගිල්ල නායගිය හැටි (video)

    ආකිටෙක්ට්ලා , ඉංජිනියර්ස්ලා දන්න මගුලක් නෑ බන්. බාසුන්නැහෙයි වාස්තු බලන කෙනයි තමයි බිල්ඩිමක් හදන හොඳම විදිහ දන්නෙ. අර මෝඩයෝ කැම්පස් වල ලැගල කිසිමාත්දැකීමක් නැතුව ඇවිත් දේවල් කිව්වට බාසුන්නැහේ දන්නව ඕක හරියටම හදන්න.
  7. Nu1Dnk

    එයා කඩේ ගිහින් .....

    රාජගිරියෙ කාගිල්ස් එකේදි මට හර්'ශ ද සිල්වා හම්බවෙලා තියෙන්ව කාලෙකට කලින් තනියම බඩු ගන්න ඇවිත් ඉන්නව
  8. Nu1Dnk

    🇱🇰 2009 ප්‍රභාකරන් මැරුණා ආරංචිය එද්දි උඹ කොහෙද ඉඳියෙ ? බෙදාගන්න ඒ මොහොත කිරියන් සමග 👇

    ප්‍රභා කලේ ගරිල්ලා යුද්ධයක්. සෙනග අස්සෙ ඉඳගෙන. ප්‍රභාට හිටියෙ තමන්ගෙම අය කියන ගොඩ වෙනුවෙන කරන මහගුලක් කරන්න විතරයි. අනික්පැත්ත කෙලින්ම විරුද්ධ පාර්ශවය. හැබැයි රජය හෝ රජයේ හමුදා වලට එතනදි එහාපැත්ත මෙහා පැත්ත කියල නෑ සියල්ලම තමන්ගෙ ජනතාව. ඒක නිසා මොන බලය තිබ්බත් ටැක්ටිකල් වෙන්න ඕන ජීවිත් පරිස්සම්...
  9. Nu1Dnk

    උබලග්‍ර් පැත්තෙ බිත්තරයක් කියද.. අපෙ 42

    ඊයෙ රෑ දැක්ක 36 එක 38 කියල වෙනස් කරල තියෙන බෝඩ් එකක්
  10. Nu1Dnk

    🇱🇰 2009 ප්‍රභාකරන් මැරුණා ආරංචිය එද්දි උඹ කොහෙද ඉඳියෙ ? බෙදාගන්න ඒ මොහොත කිරියන් සමග 👇

    මොරටුව කැම්පස් එකේ ගොඩ කැන්ටිමේ. ඒ වෙනකොට m.sC. එක කරලත් ඉවර උනාට ඒ කිට්ටුවම තමයි බෝඩ් වෙලා ජොබ් එකට ගියේ. පාට් ටයිම් ජොබක් නිසා එදා මමයි කෙල්ලයි( දැන් වයිෆ්) කැම්පස් එකේ හිටියෙ. කන්න දෙයක් ගන්න කැන්ටිමට එනකොට මේස පුටු උඩ නැගගෙන කට්ටිය හුරේ දානව. මට නම් හිතුනෙ ලංකාවට එකපාරටම අරමුණක් නැති උනා...
  11. Nu1Dnk

    VGA card

    මමත් දන්නෙ නෑ බන්. මටත් එකක් අලුතෙන් ගන්න ඕන ග්‍රැෆික් වැඩ වලට. මෙහෙ අස්ප ගනන් නිසා මේ ඉන්නෙ. ඔන්ලයින් සයිට් එකකින් ගෙන්නවගන්නකොට අඩු වෙනවද ඇහුවෙ ඒක නිසා
  12. Nu1Dnk

    VGA card

    අපිට ඔන්ලයින් ගෙන්වගන්නකොට ගානෙ අඩුවක් තියෙනවද.
  13. Nu1Dnk

    Questions ගෙස්ට්ල ගෙන්න ගන්න ඔයාල booking. com ද airbnb ද? 🤔

    මටත් PM දාපන් උඹගෙ ප්ලේස් එක ගැන බලාගන්න

    No contents