පාරෙ ඉන්න බල්ලෝ එලවන්නෙ කොහොමද?
පාරෙ ඉන්න බල්ලෝ එලවන්නෙ කොහොමද උඹලා? වල් බල්ලෝ රංචුවක් ඉන්නවා මම රෑට වැඩ ඇරිලා එන පාරෙ
ඒ අහල පහල උන් උන්ට කන්න දෙනවා හොරු ආවොත් උන් බුරන නිසා
උඹලා කොහොමද බල්ලන්ව එලවන්නෙ?
ෆ්ලැෂ් ගැහුවමත් එලවන් එන බල්ලො 4ක් 5ක් ඉන්නවා ඒ රංචුවේ