මං දන්න විදිහට Kasperskey 2012 virus infect උනාට පස්සේ දාල වැඩක් නැ. system files infect වෙලා තිබ්බොත් එකෙන් delete කරනවා.එහෙම උනොත් උබට තියන files වත් බෙර ගන්න බැරි වෙනවා. හොදම දේ තමයි files ඔක්කොම වෙන මොකට හරි අරන් hard එක full format කරන එක.ඊට පස්සේ Kasperskey දාල ෆිලෙස් ටික ආයේ දාපන්...