අනිවා දැන් 1% 2% මිනිස්සු මැරුනාට දැන් ඔය මහා ලොකුවට රඟපාන දේශප්‍රේමීන්ට ගානක් නෑ. උන්ට හුරේ දදා ඉන්න දේශපාලන වහල්ලුන්ට ගානකුත් නෑ.
ගිය පාර චන්දෙ නිසා මිනිස් ජීවිත ටික බේරගත්තා. රට වහලා 5000 ගානෙ හැමෝටම බෙදලා. මේ පාර 5000 ගානෙ බෙදනවට වඩා මැරෙන්න අරින එක ආණ්ඩුවට ලාබයි. චන්දෙකුත් නෑ ලඟ. වහල්ලු...