අපේ ගමේ මම දන්න ඉතිහාසෙක (1990 වගේ තමයි මට මතක පොඩිම කාලෙ) ඊයෙ තමයි JVP මීටින් එකක් විවෘත වේදිකාවක තියෙනව දැක්කෙ. 150ට වඩා සෙනග හිටිය. අපේ පියාත් ගිහින් ආව මම ගෙදර එනකොටම. 1990 වගේ කාලෙ ඉඳල මමත් නිදහස් පක්ෂ වේදිකා සරසන්න කොඩිවැල් අදින්න ගිහින් තියෙනව අපේ පියා එක්ක.1995-96 වෙනකන් අපේ පියා...