දැන් නන් එන පොට හොද නෑ. අදුරන අය positive වෙන සම්බාවිතාව වැඩි වෙලා.දන්න කීප දෙනෙක්වට ගෙනිහින් තිබ්බෙ නෑ. ගෙදර තමයි ඉන්න උනේ හොද වෙනකම්. පේන විදියට ගොඩක් තැන්වල එහෙමයි. අපිට අපි විතරයි සීන් එකක්නෙ තියෙන්නෙ දෑන්. ගෙදර ඉන්න වෙන අයට කරගන්න වෙන්නෙ සින්හල බෙහෙතක් තමයි. මන් මෙතන දාන්නෙ ගෙදර ඉදන් හොද උන...