අපිත් එක්කත් බෙදා ගත්තට thnx මේක දකින කොට එක දෙයක් මට හිතෙනව ඒ තමයි හැම කෙල්ලෙක් ම එක වගේ නෙමෙයි අවන්කව ආදරය කරන හොඳ කෙල්ලොත් මේ ලෝකෙ ඉන්නව නිකන් හිතල බලහන් අර කොල්ල අසරණ උන වෙලාවේ කෙල්ල බූට් එක තිව්වොත් ඌ හිතයි අනේ මං මැරෙන්න තිබ්බනෙ කියල උ දවස ගානෙ මැරෙයි