1. R

    Microsoft Certification Exams

    හි හි නෑ බන් උම්බව චාටර් කරන්න හිතාගෙන කිව්ව නෙමේ..ඒත් ඔහොම අහුවහම ටිටක් අවුල් වගේනේ..:D...ත්‍රෙඩ් එකේ දීල තියෙන ලින්ක් හොන්දයි...මන් ලන්ගත් ටියුටෝරියල්ස් වගයක් ඇති. මම දාන්නම්. එල මචන්..All The Best !!!!
  2. R

    Microsoft Certification Exams

    අනෙ මචන් උම්බට උදව් වෙන්න කලින් දෙයක් කියන්න ඕනි. කොයි රටේද බන් Exam එක උම්බ ෆේල් උනාම ආයි Free කරන්න දෙන්නෙ ? Exam සෙන්ටර් නම් දැම් ඔනි තරම් තියෙනව. IDM, E soft. MCSA කරන්න කලින් මචන් MCP කෙරුවනම් හොන්දයි නේද ? අනික MSCA වලත් Catogories තියෙනව. පොඩ්ඩක් ඒ ගැනත් හොයල බලල කරපන්.
  3. R

    ලැප්එකේ අවුලක්. උදව්වක් දෙන්න.

    මචන් වින්ඩෝස් 7 දාපන්...වින්ඩෝස් XP වලට පස්සෙ මම දැක්ක හොන්දම OS එක
  4. R

    ඇම්ඩගේ චීන සවාරිය

    කට ඇරගෙන කියෙව්ව..ඉල ඇට රිඩෙනකන් හින උනා..හි..හි..බොහොම පිං මචන් :lol:
  5. R

    ලොකු උදව්වක් ඔනේ.........

    machan umbe operating system eka windows 7 kiyala mama hithanawa...umba singlish converter eka use karapan..habai eke photoshop wala use karanwanam Sinhala Tamil IME Kit ekath install karapan...unicodes use karana eka thama ban lesima...anith kattiyagenth adahas balapan...:)
  6. R

    DUKATI 848 EVO CRASH

    Meka mokakada anala thiyenne ???? Aparade Bike eka ..padapu ekata awlak nathnam echcharai...ath ithin mewwata hariyana parawal lankawe thiyenne pandara jameta thama :P

    No contents