1. lak_m

    Nintando Switch

    එලකිරි සාමාජිකයන් ගෙන් අතරඉන් Nintando Switch Console එකක් තියෙන අය කවුද ඉන්නෙ? මොනවද Play කරන Games?
  2. lak_m

    iPhone Xs, iPhone Xs Max ගැන YouTubersල කියන කතා

    LG ගැන ලොකු idea එකක් නෑ. හැබයි නකර වෙන්නම බෑ. Cam එක එහෙම හොද Quality එකෙ ඇති.
  3. lak_m

    iPhone Xs, iPhone Xs Max ගැන YouTubersල කියන කතා

    iOS 12 update එක නිසා iPhone X එකත් තිබ්බට වඩා ස්පීඩ් වෙලා කියල තම්යි මටත් තෙරුනෙ. එහෙම බැලුවහම නම් iPhone X එක වටිනව තම්යි
  4. lak_m

    iPhone Xs, iPhone Xs Max ගැන YouTubersල කියන කතා

    iPhone Xs, iPhone Xs Max ගැන YouTubersල කියන කතා මෙ ඔක්කොම බැලුවහම නම් ගානෙ හැටියට මෙකෙ ඇති දෙයක් නෑ වගෙ ගතියක් තියනව කියල තමයි මට නම් තේරෙන්නෙ. iPhone XR එක මීට වඩා හොද වෙයි කියලයි මගෙ මතය නම්. Pixel 3 එකත් එනවා ලගදිම. එකත් ආවහම තමයි cඅම් එක කොහොමද කියල බලාගන්න වෙන්නෙත්. MKBHD YAF9BWpzwvI...
  5. lak_m

    Part-time job opportunities

    I'm a Web Designer. PM me with more details :)
  6. lak_m

    ෆෝන් එකක්

    https://www.ideabeam.com/mobile/all/8000-10000/ මෙන්න පුතී. කැමති එකක් තොර ගනින්. ඔය Price එකට හොද එවා හොයන්න ටිකක් අමාරුයි.
  7. lak_m

    Air Coolers

    Air Cooler ගන්න එපා Bro සද්දෙ වැඩී. මගෙ ගාව එකක් තිබ්බ. ඒක දැම්මහම කතා කරන දෙවල් ඇහෙන්නෙත් නෑ
  8. lak_m

    මේ මොකක්ද බං?

    https://www.ebay.com/p/Nintendo-64-Pok%C3%A9mon-Edition-Blue-Yellow-Console/101813016
  9. lak_m

    SLT වල P***hub වැඩද ?

    Yes yes.. Oya apuuruwata wada karanne
  10. lak_m

    කෙල්ල දාලා ගියා.......

    සදාකාලික නොවූ ලෝකේ සදා කෙලෙස ද පෙම් බඳින්නේ
  11. lak_m

    ත්‍රීවීල්_යක්කු

    හැම මිනිහටම එකම මට්ටමට බුදිය ලැබිල නෑ කියල හිත හදාගෙන තමන් ආපු ගමන යන්න.
  12. lak_m

    koththu

    පාලම් 3 හන්දියෙ ලැවිනියා බෙකර්ස් කොත්තුව හොදයි
  13. lak_m

    බොනික්කි

    NMwduUDmnnY
  14. lak_m

    continental insurance කොහොමද ?

    මගෙ තියෙන්නෙත් Continental එකෙ. Claims 2ක් විතර ගත්ත මම. ප්‍රශ්නයක් උනෙ නම් නෑ තාම
  15. lak_m

    java script help

    Bro jQuery Walin hariyanne nathida?

    No contents