අරළු පෙති බොන්නෙ බඩ සුද්ද වෙන්නද මචන්ලා .....
බිව්වහම nonstop ටොයිලට්ද?
කොච්චර විතර කාලයක් nonstop මේක තියනවද?
මේව තියෙන්නේ සිංහල බෙහෙත් බඩු කඩ වලද? මිලත් දන්න එකෙක් කියහන්කෝ...
ගන්න ප්‍රමාණෙ මතද ටොයිලට් යන්ඩ වෙන කාලෙ තීරනය වෙන්නේ.
ඊට පස්සේ නවත්ත ගන්න වෙන බෙහෙතක් ගන්ඩ වෙයිද බොලවු.........