ඔන්න මමත් මගේ විස්තරේ දාගෙන යන්නම්,
මම මුලින්ම පටන් අරගත්තේ පොඩිම පොඩි startup එකකින්, ඊට පස්සේ මම virtusa ජොයින් වුනා. මම එකේ හිටියේ මාස තුනක් වගේ :mad:, හරි ගියේ නැ, සැලරි අඩුයි එපා වුණා , එත් පට්ටම connections සෙට් වුනා 😎 ඊට පස්සේ මම pearson එකේ වැඩ කලා. දැන් මම ඉන්නේ WSO2 එකේ. එකයි මම...