1. U

    samsung galaxy note n7000

    යාලුවනේ මම දුරකථනයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා samsung galaxy note n7000 දුරකථනය පාවිච්චි කරන කවිරු හැරි ඉන්නවද? මෙ ෆොන් එක හොදයිච? යාලුවෙක් කීවා මේ ෆොන් එක ස්ට්‍රක් වෙනවා අවුල් කියාලා මට පොඩ්ඩක් විස්තර කියනවාද? මම දැන් පාවිච්චි කරන්නේ xperia s ඒකට වඩා හොදයිද?;)
  2. U

    galaxy s3 korian

    yaluwane galaxy s3 korean version ekei original ekei wenasa mokakd?

    No contents