samsung galaxy note n7000

uchandanab

Member
Dec 19, 2011
15
0
0
යාලුවනේ
මම දුරකථනයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා
samsung galaxy note n7000 දුරකථනය පාවිච්චි කරන කවිරු හැරි ඉන්නවද?
මෙ ෆොන් එක හොදයිච? යාලුවෙක් කීවා මේ ෆොන් එක ස්ට්‍රක් වෙනවා අවුල් කියාලා
මට පොඩ්ඩක් විස්තර කියනවාද?

මම දැන් පාවිච්චි කරන්නේ xperia s ඒකට වඩා හොදයිද?;)
 

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    I've that phone ban..
    gaththe last year feb.
    thama hodata thiyanwa.kisi aulak na matanam...
    elakiri phone eka..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    labana mase wenakam idala note 3 ekakma ganin. eka note 2 walatath wada supiri wei kiyala thama kiyanne.