මෙන්න මේකයි සීන් එක..
මේකත් එක්තරා විදියක පොඩි ලන්තයක්....
පොඩ්ඩක් බලලම ඉන්නකෝ....
බැලුවම නම් ලස්සනයි නේ....:P
එලකිරි එකේ එලකිරි කොල්ලො ගොඩක් වෙලාවට ආතල් එකට ත්රෙඩ් බම්ප් කරන්න පුරුදු වෙලා ඉන්නවා.. ඒ වගේ සහජ හැකියා තියෙන එලකිරි කොල්ලන්ට අත දෙන්න කවුරුත් ඉදිරිපත් නොවුන වකවානුවක අපි...