මචන්, සමහරු ගැටලුව වවාගෙන කන්න හැදුව පලියට "බෞද්ධ පුරා විද්‍යා ස්ථානයකි" කියල පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවෙන් සඳහන් කරල තියෙන තැනක මුස්ලිම් උන් පදිංචි වෙලා "ජාතිවාදය අවුස්සන්න එපා" කියල කෑගහන එක සාධාරනීකරණය කරන්නත් බෑ..:no:
කූරගල සටන නීතිමය පැත්තෙන් සිංහල රාවය ජාතික සංවිධානය පටන්ගත්තෙ.. අනවසර...