ලංකාවේ උන් විතරයි නාවරා අවුල් කියන්නේ. akilar25 කියනවා වගේ වෙලාවට මෙන්ටෙනින් කරා නම් වාහනේ ගොඩක් හොදයි. හැබැයි මකබාස්ලට නම් හදන්න දෙන්න එපා. සුපර් ඩිසල් විතරක් ගහපන්. අනිත් වාහන වලට සපේශ්කව පාර්ට්ස් ගණන් වැඩි ඩිසල් කරනවත් අඩුයි. ලංකාවේ ගොඩක් තියෙන්නේ පට්ට ගහපු නවාරා හොදට පාවිච්චි කරපුවා නැතුවමත්...