මානව හිමිකම් සහ මුලික අයිතිවාසිකම් (human rights and fundamental right
මානව හිමිකම් යනු වර්ගය ,ජාතිය , වර්ණය ,කුලය, ආගම , භාෂාව,ස්ත්‍රී පුරුෂ භාවය,දේශපාලන මතිමතාන්තර,සමාජ තරාතිරම,දේපොළ,උත්පත්තිය වැනි කිසිදු විශේෂයකින් තොරව මිනිස් සමාජය තුල මානව ගරුත්වය ඇතිව ජීවත්වීම සදහා සෑම මිනිසෙකුටම...