1. Thsahami

    අපේ ජාතික කොඩිය

    අපේ ජාතික කොඩිය අපේ ජාතික කොඩිය අපි හැම දෙනාම දැකල තියෙන කවුරුත් දන්න දෙයක්. ජාතික වශයෙන් වැදගත් උත්සව අවස්ථාවල මෙය ප‍්‍රදර්ශනය කරනව. ඒ වගේම අපේ ගෙවල් වල වැදගත් උත්සව වලදීත් මෙය පාවිච්චි කරනව. අපේ ජාතික කොඩිය සකස් වූ ආකාරය හා එහි නිරූපණය වන දේවල් පිළිබඳව ඔබ දැනුවත් වී සිටීම ලාංකික අපි කාටත්...
  2. Thsahami

    මම අලුත් - මගේ මේල් එක උස්සලා

    මගේ මේල් එක උස්සලා මම එළකිරිය හැමදාම බැලුවට මට එකවුන්ට් එකක් තිබුණෙ නෑ:). අද එකවුන්ට් එකක් හදන්න ගියාම මගේ මේල් එක රෙජිස්ටර් කියනවා. ඒ නිසා පාස්වර්ඩ් රීසෙට් කරලා ලොග් වුනා. බලන් ගියාම පුදුම අයියලා තමයි ලංකාවේ ඉන්නේ. කවුද එකෙක් මගේ මේල් එකෙන් මේ එකවුන්ට් එක හදලා:baffled:.. මෙලෝ රහක් නැති යූසර්...

    No contents