මම අලුත් - මගේ මේල් එක උස්සලා

Thsahami

Member
May 5, 2012
17
1
3
මගේ මේල් එක උස්සලා

මම එළකිරිය හැමදාම බැලුවට මට එකවුන්ට් එකක් තිබුණෙ නෑ:). අද එකවුන්ට් එකක් හදන්න ගියාම මගේ මේල් එක රෙජිස්ටර් කියනවා. ඒ නිසා පාස්වර්ඩ් රීසෙට් කරලා ලොග් වුනා. බලන් ගියාම පුදුම අයියලා තමයි ලංකාවේ ඉන්නේ. කවුද එකෙක් මගේ මේල් එකෙන් මේ එකවුන්ට් එක හදලා:baffled:.. මෙලෝ රහක් නැති යූසර් නේම් එකක්. ඒත් මේක වෙනස් කරන්න බැරි නිසා අද සිට මේකෙන් එළකිරි ලොග් වෙමි.. කස්ටිය ෆේක් ෆේක් කියලා කෑ ගහන්න එපා..:rolleyes: ඒ මදිවට කලින් මේකෙන් ලොග් වෙලා තිබුණ එකා ගොන් ටෝක් දීලා -රෙප් අරන්ද කොහේද:growl:
 
Last edited: