සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම..
කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ..ලැප් එකක් ගන්න ඕනේ..Use කරන්නේ programming වලට..
මැක්සිමම් 180ක් වගේ තමා දාන්න පුළුවන්..
i7 7th, 8gb RAM ඕනේ
Asus තමයි බැලුවේ (ගොඩක් අය recommend කරන නිසා)
asus x556ua එකයි ASUS VivoBook Pro N580VD එකයි බැලුවේ..මේ දෙකෙන්...