Dialog 4g routers 2400 ට දෙනව ඩයලොග් එකෙන්..
1000ක් මුලින් දීල monthly payments තුනකට 633 ගානෙ වැටෙන්න ගන්නත් පුලුවන් ලු..
ඇක්ටිව් කරන පැකෙජ් එකට අමතරව මාස තුනක් යනකන් 10 ෆ්‍රී කියල තමයි කියන්නෙ..
ඩයලොග් සයිට් එකෙන් රික්වෙස්ට් කරන්නත් පුලුවන්.
නැත්තන් මේ නම්බර් එකට කෝල් කරල රික්වෙස්ට් කරන්නත් පුලුවන්.
0117490199
ඕනෙ අය ඉන්නවනම් බලන්න..කාටහරි වැඩගත් වෙයි කියල හිතල දැම්මෙ..