මෙතන ඇස් ගැනම නෙමේ කතා කරන්නනේ.:rolleyes:
ආත්මාර්තකාමී ආදරවන්තියො ගැන.:sorry:
ඒත් සමහර ආදරවනතයොත් ඉන්නවා මේ වගේ ආත්මාර්තකාමී.:(
එක එක්කෙනාගෙ වාසනාවට කර්ම ශක්තිය අනුව තමා හොද කෙනෙක් ලැබෙන්නේ.:yes:
හොද අය කොහොමත් දුර්ලභයි.:love::love::love::love::love:
හොද ආදරවන්තයෙක් /ආදරවන්තියෙක් ලැබුන කෙනා...