කාර් 1 heat එක් සම්බන්ධ
Cherry qq වර්ගයේ කාර් එකක් මගේ තියෙන්නේ. එකේ රේඩියේටර් fan එක on වෙන්නේ heat මීටර් එකේ රතු කට්ට පැන්නුවමයි. AC on කරගෙන ගියත් කාර් එකේ heat එක නම් අඩු වෙන්නෑ.fan එක normal speed එකකින්කැරකෙන්නේ. High speed fan එක කැරකෙන්න රතු කට්ට පනින්නම ඔිනේ.heat එක ස්ථාවර අගයක...