මචන් මගෙත් ගම ගාල්ල තමයි ඒත් මම දැකල තීනව සමහර අය දාල තීනව ගාල්ලෙ අභිමනය කියා පාන මූලිකම දේ ගාලු කොටුව කියල ඒක මොන ලැජ්ජ නැති කතාවක්ද.
කොටුව පරයො හදපු දෙයක් විතරයි කොටුව ලෝක උරුමයක් බව ඇත්ත ඒත් ගාල්ලෙ අභිමානය කියන්නෙ කොටුව නෙවේ ගල්ලෙ මෙ රට බිහි උන වැදගත් දේවල්,ගාල්ලෙන් ඇවිත් රටට සේවයක් කරපු...