කැමතිම t-shirt බ්රැන්ඩ් එක

COD

Member
May 9, 2012
804
50
0
කැමතිම t-shirt බ්රැන්ඩ් එක

කැමතිම සහ වැඩියෙන්ම අඳින t-shirt බ්රැන්ඩ් එක මොකද්ද?
 

COD

Member
May 9, 2012
804
50
0
මම නම් Made in Sri Lanka තමයි. තායිලන්ඩ් බැන්කොක් ජාරාවල් අදින්නෙ නෑ.500 ටත් ලන්කන් t ශ්ර්ට් තීනව.
 
Last edited:

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මම නම් Made in Sri Lanka තමයි. තායිලන්ඩ් බැන්කොක් ජාරාවල් අදින්නෙ නෑ.500 ටත් ලන්කන් t ශ්ර්ට් තීනව.

ලන්කන් t ශ්ර්ට්


i_am_sri_lankan_t_shirt-p235195715029644301dbj8_400.jpg


:yes::yes::yes:
 

COD

Member
May 9, 2012
804
50
0
machanla mata kiyannako aduwata T shirts ganna puluwan thanak...

ගානත් ශේප් high quality t-shirt ගන්න නම් හවුස් ඔෆ් ෆැශන් තමයි මචන්..තව තැනුත් ඇති
 

COD

Member
May 9, 2012
804
50
0
ඔටාරා අක්කාගේ ඒවා තමයි බන්. සිම්පල් ඈන්ඩ් එලගන්ට්!

අනිව ටී වල මෙටීරියල් එක මැක්සා
 

COD

Member
May 9, 2012
804
50
0
Fatta puke amaru karayo inne ekek mage rep kapala 'thota athi wade mokadda mama adina brand eken' kiyala puduma asahana karayo inne campus ekek wenna athi