1. A

    යාලුවනේ ෆෝන් එකක් අරගන්න ඕන

    android thamai ban hewwe mama app develop karanwa :)
  2. A

    යාලුවනේ ෆෝන් එකක් අරගන්න ඕන

    යාලුවනේ ෆෝන් එකක් අරගන්න ඕන යාලුවනේ මොකක්ද හොද මේ දෙකෙන් Samsung j7 ,, m4 aqua dual මේ ගානට ගන්න පුලුවන් මොන ෆෝන්ද මචන්ලා
  3. A

    facebook app හෙල්ප් එකක් ඩිවලොපර්ලා එන්න

    මචන් මම ට්‍රයි කරා ඒක facebook login එක දැම්මා ඇප් එකට ලොග් වෙන්න..site එකට script eka දාලා facebook canves එකට ඒ යූ ආර් එල් එක දැන් ඇප් එකට ගියාම මගේ වොල් එකට නම් අප්ලෝඩ් වෙනවා ෆොටෝ එක.. තාම අවුල් මචන් මෙතන තියන මෙතඩ් එක තේරෙන්නේ නෑ ..ඇප් එකෙන් ටෝකන් අරගෙන ඩේටාබේස් එකකට දාන්න ඕනද මචන්
  4. A

    free hosting මොනවද මචන්ලා HTTPS තියන

    machan facebook app ekata HTTPS url ekak illanawa Flexible eken puluwan weida wede karaganna?
  5. A

    free hosting මොනවද මචන්ලා HTTPS තියන

    cloudflare eke free denne nedda machan mama kalin use karala na
  6. A

    free hosting මොනවද මචන්ලා HTTPS තියන

    ow machan mage domain ekak thiyanawa mama try karala balannam! thanks
  7. A

    free hosting මොනවද මචන්ලා HTTPS තියන

    free hosting මොනවද මචන්ලා HTTPS තියන free වෙබ් hosting මොනවද මචන්ලා HTTPS තියන? ෆේස්බුක් ඇප් එකක් ටෙස්ට් කරන්න

    No contents