1. HANDY.MERLIN

    Best Software Companies in Sri Lanka

    QE da DEv Da ? man nam Nodani Bro. Meke innawa neda oya okkogema wada karana aya, Inbox wath dala nedda?
  2. HANDY.MERLIN

    Best Software Companies in Sri Lanka

    Uba Bump , Up kara kara inne monawada danaganna ona ? :-D
  3. HANDY.MERLIN

    7% Housing Loan

    NSB අවුරුදු 5න් පස්සේ රේට් එක උපරිම යන්න පුලුවන් කීයද ?
  4. HANDY.MERLIN

    Best Software Companies in Sri Lanka

    ඔක කරන්නේ තමුන්ගෙ slary බෑන්ඩ් හදාගන්නත් එක්ක මන් හිතන්නේ.
  5. HANDY.MERLIN

    Best Software Companies in Sri Lanka

    අපේ එවුන් ගිනි සෑලරි ඉල්ලන්න ගියාම තමා මන් හිතන්නේ ඔය salary slips ඉල්ලන්නේ. Sysco Labs දෑන් හොදද බන්. ෂනිල් නම් ඉස්සර ඉදන්ම පට්ට හොදයි, බට් වටේ ඉන්න එවුන් හරිම සුලු පිරිසක් තමා හරියටම් කරන්නේ. දෑන් නම් කොහොමද දන්නේ නෑ හෑබෑයි. Wiley හොද ඈති ස්ටාර්ටප් නිසා.හෑබෑයි හොද ලොක්කො ටිකක් ඉන්නවා මන්...
  6. HANDY.MERLIN

    කඩවත අවට dentist කෙනෙක්....

    Dr Rajapaksha kiya hodama kenek innawa, Habai ragama. Issara nam hitiye Station eka issaraha dan nam kohomada danne na, A Dr Hoda talented Dokek.
  7. HANDY.MERLIN

    IT හෙඩි ලා..........

    Yes machan la seen eka wena paththakata adenna puluwan nisa Thread eka oan na kiyala hithuna. Thanks for the replies.
  8. HANDY.MERLIN

    IT හෙඩි ලා..........

    Seems like no one interested on this Topic. Please Disregard.
  9. HANDY.MERLIN

    Guys... හෙල්ප් එකක් ඕනෙ IT companies වල salary range ගැන

    Wiley Hoda nedda Dev ayata ? Ehe neda Sal Hodama Dan ? Habai Sysco th athi hodata. Startup nam sure kararnna amarui ne Covid seen nisa.
  10. HANDY.MERLIN

    Bentota

    Thanks a lot. Bade amauwak hadaganne nathuwa kanna thanak thama ona...Mokada Colombo gihin Kandy yanna ona same day...
  11. HANDY.MERLIN

    Bentota

    Bentota dhawalata kanna hoda sea food restaurant ekak dannawada kawuru hari ?
  12. HANDY.MERLIN

    මනාප 2ක් විතරක් ගැහුවොත්?

    පක්ෂේට විතරක් ගැහුවොත් පාර්ලිමේන්තු යන්නේ කවුද? ඒක තීරණය කරන්නේ පක්ෂෙන්ද? = OW as per my knowledge එතකොට පක්ෂෙට points 2යි ද හම්බෙන්නේ? ඒ වැඩේ පාඩුයිද? = Natha paksheta paduwak na..
  13. HANDY.MERLIN

    POLO ටි ශිර්ට් ගන්න තෑනක් .......

    POLO ටි ශිර්ට් ගන්න තෑනක් හො Deliver කරන තෑනක් දන්නවද කවුරු හරි pls ?
  14. HANDY.MERLIN

    ඔපරේෂන් කරේ කවුද

    suppository eka dammama machoo eelagata kanna thiyena ewath ekkama yanawa.
  15. HANDY.MERLIN

    ඔපරේෂන් කරේ කවුද

    Kanna epa kiyanne toilet seen ekak nisa neme Bro. Aspirate wei kiyala. Stools pass wenna kohomath ubata capsule ekak dai ganna payakata wage kali. But Dont worry bro. Owa dan simple dewal. Coffee Bonna Epa !
  16. HANDY.MERLIN

    කෙල්ල එක්ක DayOuting Hotels???

    Centara Ceysands - 3000/- dayout , room gaththoth nam 12000 i, Lunch menu eka nam rahai hodai but items adui kiyala last week giyapu yaluwek kiwwaaa...Poddak Balanna. Jie Jie beach , Vivanta by Taj, Heritance ahungalle wage.. Call karala rates danaganna puluwan.
  17. HANDY.MERLIN

    Hotel Deals [Updating] 🏨

    hmmm Oya dekama gana yaluwek kiwwa ekai baluwe...Any way thanks fo the infor. Ehenam daganna ona a paththata tripak....
  18. HANDY.MERLIN

    Hotel Deals [Updating] 🏨

    Eke quarantine aya innawa neda ? Better recheck.

    No contents