1. srimelaka

    Asus ROG Gaming Laptop අඩුවට ගන්න ..

    Asus ROG Gaming Laptop අඩුවට ගන්න .. මං කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්ම මට asus ROG එකක් ගන්න ඕනි කියල. පස්සේ එළකිරි එකේ එල කොල්ලෙක්ගේ හෙල්ප් එකෙන් පට්ට අඩුවට ගන්න පුළුවන් උනා ලැප් එකක්. පොටෝ සෙට් එකක් ගහල දාන්න හිටියේ , ඒත් වෙලා තිබ්බේ නෑ පොටෝ ගන්න.. ගත්ත දෙක තුනක් දාන්නම් ඈ .. ASUS ROG g751...
  2. srimelaka

    Asus ROG Laptop

    Mata Asus ROG GL552VW Lap ekak ganna oni. Me lap eka thiye Amazon eke. meka Order karala Lankawata gennna eka awulak weida ? :nerd: Custom eken Mattu wela mata hena tax ekak gewanna weida ?:baffled: sallith nathi wela Lap ekath nathi wena wadak Weida danne na.:confused: Mn sirawatama oya scene...
  3. srimelaka

    SLIIT or NSBM

    මචංලා මට ලොකු උදව්වක් ඕනි.. මට software Dgree එකක් කරන්න ඕනි.. foreign ඩිග්‍රී එක කරනවා නම්. NSBM එකේද හොඳ , නැති නම් SLIIT එකේද.. SLIIT eke foreign gdree එකේ පොඩි අවුලක් තියනව කියල ආරංචියක් ආව.. අනේ දන්න කව්රු හරි ඉන්නව නම් කියපල්ලකෝ.. :confused: ගොඩ කාලෙක ඉඳන් සල්ලි එකතු කරලා සල්ලි සෙට් කර...
  4. srimelaka

    moorim school English Sub ඩවුන්ලෝඩ්

    moorim school English Sub ඩවුන්ලෝඩ් මචංලා.. මට ලොකුම ලොකු උදව්වක් ඕනි .. moorim school කියන කොරියන් කතාවේ English Sub ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් තැනක් හොයල දීපංකො.. :sorry: හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ බං.. අනේ දන්නේ නැති නම් BUMP එකක් වත් දාල පලයන්.. මන් කොරියන් බලන්නේ නම් නෑ බං..ඒත් ... දන්න එකෙක්...
  5. srimelaka

    e bay එකෙන් බඩු ගන්න සල්ලි !

    e bay එකෙන් බඩු ගන්න සල්ලි ! e bay එකෙන් බඩු ගනිද්දී , ගන්න බඩුවෙන් 1% ඉඳන් 5% වෙනකන් සල්ලි අපිට ආයේ දෙනවා :shocked: මේ site එක හරහා බඩු ගනිද්දී.. ebates නිතර බඩු ගන්න අයට පට්ට chance එක.. :rofl: මෙතනින් රෙජිස්ටර් වෙන්න පුළුවන්.. :yes:
  6. srimelaka

    Ant Man 3D නොමිලේ.....!!!

    ඔන්න මචංලා ANT MAN 3D film එක නොමිලේ බලන්න පට්ට chance එකක් තියේ... :rofl: ගිය ඉරිදා මව්බිම පත්තරේ " හද ගැස්ම " අතිරේකේ තියනව free ටිකට් එකක්.. මේ තියෙන්නේ ^_^ :lol:මේක ඒක අරන් ගිහිල්ල සැවෝයි එකේ බලන්න පුළුවන් free.. :Dමං දැන ගත්ත ගමන් කඩේට ගිහිං පත්තරේ ගත්ත.. මේ ගෙදර ආව ගමන් පොස්ට් එක...
  7. srimelaka

    Lap එකක් ගන්න උදව් කරන්න..

    Lap එකක් ගන්න උදව් කරන්න.. මචං ලා.. මට මෙන්න මේ ලැප් එක ගෙන්න ගන්න ඕනි.. store.asus.com/us/item/201503AM110000025/A18486 මේක 999 $ ක් වෙන්නේ.. කප්රුක එකෙන් ඇහුව උන්ට කියල ගෙන්න ගන්න ලක්ස 2ක් ඕනි බං.. :shocked: usa ඉඳන් ලංකාවට එන කව්රුවත් නැද්ද මට මේක ගෙන්න ගන්න..
  8. srimelaka

    Traffic HELP..!!!

    මචං ලා.. bounce වෙන්නේ නැතිව traffic දෙන්න පුළුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ.. ලොකු උදව්වක්... :(
  9. srimelaka

    නතාෂා බං.. අර සුළඟක් වී කිව්වේ.. උඹල අඳුරනවද .. :3

    නතාෂා බං.. අර සුළඟක් වී කිව්වේ.. උඹල අඳුරනවද .. :3 අපි පොඩි කාලේ හරි ආසාවෙන් දඟ මල්ල බැලුවේ ඕයි..:oo: ඔන්න බලපන්කො ඈ..:shocked: මුන් කසාදත් බැඳලා.. :eek:
  10. srimelaka

    කතදරයක් කියපල්ලකෝ... :3

    කතදර දන්නේ කව්ද ? :( මට පොඩි පොඩි love කතා ටිකක් කියපල්ලකෝ දන්න අය.. :( කෙල්ල කතන්දර කියල දෙන්නලු බං..:love: :nerd: දන්න එව්වා කිව්වා.. :yes:දැන් ඉතිං කියන්න කතන්දරත් නෑ.. :no: අනේ දන්නා උන් ඉන්නවා නම් පොඩි පොඩි එව්වා ටිකක් කියාල්ලකෝ.. :lol: කුණු හබ්බ එව්වා නෙවේ ඈ.. :no:

    No contents