මචංලා මට ලොකු උදව්වක් ඕනි.. මට software Dgree එකක් කරන්න ඕනි.. foreign ඩිග්‍රී එක කරනවා නම්. NSBM එකේද හොඳ , නැති නම් SLIIT එකේද.. SLIIT eke foreign gdree එකේ පොඩි අවුලක් තියනව කියල ආරංචියක් ආව.. අනේ දන්න කව්රු හරි ඉන්නව නම් කියපල්ලකෝ.. 
ගොඩ කාලෙක ඉඳන් සල්ලි එකතු කරලා සල්ලි සෙට් කර ගත්තේ.. දැන් මේ එකෙක් කිව්වා sliit eke මොකක්ද මන්ද හුට්ටප්පරයක් ගැන..

ගොඩ කාලෙක ඉඳන් සල්ලි එකතු කරලා සල්ලි සෙට් කර ගත්තේ.. දැන් මේ එකෙක් කිව්වා sliit eke මොකක්ද මන්ද හුට්ටප්පරයක් ගැන..