වයසේ හැටියට ඔයාට තව උස යන්න අවස්ථාවක් තියෙනවා. එත් මේකට තව කරුණු ගොඩක් බලපානවා.ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන්දේවල් ටිකක් මේ.
ශාරීරිකව කරන්න පුළුවන් දේවල්: වියායාම් කරන එක(ඕනෙම දෙයක් කලාට කෑමක් නෑ නමුත් පිහිනීම,සයිකල් පැදීම වගේ දේවල් උස යන්න වැඩිය බලපානවා, ඒ මොකුත් බැරිනම් stretching හරි යෝගා හරි...