සිහින ඉදිරියේ විනාශවූ තරුණියන් පස්දෙනා
ජනප්රියත්වය, කීර්තිනාමය, පිළිගැනීම සහ මුදල් යන කරුණු මූලික කරගැනීමෙන් ලොව ජීවත් වීමට සිතනා පිරිස බොහෝය. තම වෘත්තිය කුමක් වුවද කුමන අරමුණකින් නියැළෙන්නේද යන්න ඔබ තීරණය කළ යුතුය අතර, මෙවන් වූ පුහු කාරණා මත ජීවත්වීමේදී ඇතිවන විනාශය ළඟා වන්නේ නොදැනුවත්මය...