1. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගේ ට්‍රැකර් එක දෙන්න එකෙක්ව සෙට් උනා , ගත්ත ගානට සෙට් නම් දෙනවා . :) බලමු මු නයෙක් වත් යැව්වද දන්නේ නැහැ .:rolleyes::lol:
  2. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :D:D කොහෙන්වත් ගත්ත එකක් නෙමේ , උටම ඕනේ හින්දා දා ගත්ත එකක් , එකනේ බය නැතුව ජෙනුයින් කියලා කියුවේ . 12000km කියන එකනම් මහ බොරුවක් , කලිනුත් cbr එකක් දැම්ම 90000ක් දුවපු . එකනම් පොඩි පොඩි වැඩ ටිකක් කරගතා . ඔරගේනල් පේන්ට් අරව මේවානම් තනිකර බොරු , ඔය jade , hornet ...
  3. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :):yes: අපේ එකෙකුත් cbr එකක් ගේනවා 70ක් ජෙනුවින් දුවලා තිබුනේ , ඉතින් තව ඒ වගේම ගානක් දුවන්න පුළුවන් . cbr 250 එන්ගින් එක අනිවා 140- 150 දුවනවා .:cool:
  4. isuru r

    හිසකෙස් වර්ධනයේ විටමින් අතිරේකය - කේෂ අඞු &#34

    sirawata nathara wenawada bn, mage depathen konde yanna aragena. 25 panna witarryi
  5. isuru r

    පාතාලේ යලි හිස ඔසවල නේද බන්

    ubata gaanak hambawenawada bn mahindagen . mechara me kade yanne.:lol::lol:
  6. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    body control gana balanna kalle hari wage.:cool:
  7. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    body control control ;):lol:
  8. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes::yes::yes: 1000cc reg- karanne kohomada bn. :dull: kauru hari lagakadi reg karada..:P yoko api lagakadi 250 reg- kara 45k gathanne me yaka.:angry: sirawata 40 karanna ekak inawada bn.:P
  9. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    reg 250 da bn.
  10. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ බන් උබලගේ මගුලේ ට්‍රිප් ..:rolleyes: අප්‍රේල් පහුවෙලා යනවනම් මාත් සෙට් වෙන්නම්.:lol::yes:
  11. isuru r

    මඤ්ඤොක්කයි ඉඟුරුයි කේස් එක ?

    අපේ පැත්තෙත් ඔහොම දෙයක් උනා බන් . මඤ්ඤොක්ක වගාවක ඉගුරු හිටව හිටව මින්හෙකුත් මලා ..:(:( පව් වැඩේ බන් .දරුවෝ 4ක් හිටපු මනුසයෙක් .:yes: කොකොටත් උබ පරිසමින් ..:P ආහ අර මනුස්යා මරුනේ මඤ්ඤොක්ක වගාවක ඉගුරු හිටව හිටව ඉන්නකොට අකුණක් ගහලා . :lol::lol:
  12. isuru r

    Riding In Traffic [Tips]

    ela ela. thanks

    No contents