computer එකක් පාවිච්චි කරන්න internet යන්න "වත්කමක්, දැනුමක්" තියෙන එකෙක්ට sex කරන්න ඉස්සෙල්ලා condom එකක් පාවිච්චි කරන්න ඕනේ කියලා කියන්න ඕනේද ?
cinnamon garden Rotract Club වල 2.50/= පඩ scene මෙවා. ඔය video එකෙ ඉන්න එවුන්ට ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ජිවිත ගැන සත පහක දැනුමක් නැ...