1. M

    Visa Card Payment Issue

    වෙන රටක යුනිවර්සිටි එකකට Visa කාඩ් එකකින් ඔන්ලයින් පේමන්ට් එකක් කරලා කාඩ් එකෙන් සල්ලි කැපුනට පස්සෙත් පේමන්ට් එක අදාල යුනිවර්සිටි එකට වෙලා නැති කෙනෙක් ඉන්නවාද. එහෙම වෙලාවට මොකද්ද කරන්න පුලුවන්.මෙහෙ Bank එකෙන් ඇහුවම කියන්නේ පේමන්ට් එක මෙහෙන් වෙලා තියෙන්නේ කියලා,ඒත් ඒ යුනිවර්සිටි එකට පේමන්ට් එක ආවේ...
  2. M

    grammarly premium account

    grammarly premium account එකක් එක දවසකට ගන්න තියෙයිද? 🙄🙄🙄🙄
  3. M

    Hotel Waiter කෙනෙක්

    මල්ලි NAITA එකේ hotel waiter course එක කරන්න පටන් ගන්නවා ලබන සතියේ ඉදන්.මාස 6ක් ලංකාවේ train වෙලා මාස 6කට බහරේන් වල course එකකට යවනවා කියලා තමා කියන්නේ.මේ එක course කරපු කෙනෙක් හරි දැනට hotel waiter විදියට ජොබ් එක පටන් ගත්ත අය ඉන්නවාද මේකේ.මේ course එක කරලා Europe ගියොත් ජොබ් තියෙයිද ?
  4. M

    O/L විතරක් කරලා ඉන්න කෙනෙක්ට කරන්න පුලුවන් course මොනවද තියෙන්නේ

    වයස අවුරුදු 28ක් වෙන O/L විතරක් කරලා ඉන්න කෙනෙක්ට කරන්න පුලුවන් course මොනවද තියෙන්නේ ? මේ වෙනකොට කිසිම experience එකක් නෑ මිනිහට,ලංකාවේ හරි වෙන රටක හරි ජොබ් එකකට යන්න පුලුවන් විදිහට මිනිහා මොනවද කරන්න හොදම .
  5. M

    IT Galaxy- Unity Plaza

    IT Galaxy- Unity Plaza meka gana dann kauda,meka sure thanakda lapak ganna???:oo::oo::oo:
  6. M

    Lapak Ganna help ekak deepallakoo

    mcn man I7 dell lap ekak ganna inne danatanan hithan inne meka ganna http://laptop.lk/product_details.php?productid=2512.me gana danna eun adahas tikak deepanko....

    No contents