Visa Card Payment Issue

Maxxaa99

Junior member
  • Feb 14, 2014
    62
    41
    18
    වෙන රටක යුනිවර්සිටි එකකට Visa කාඩ් එකකින් ඔන්ලයින් පේමන්ට් එකක් කරලා කාඩ් එකෙන් සල්ලි කැපුනට පස්සෙත් පේමන්ට් එක අදාල යුනිවර්සිටි එකට වෙලා නැති කෙනෙක් ඉන්නවාද. එහෙම වෙලාවට මොකද්ද කරන්න පුලුවන්.මෙහෙ Bank එකෙන් ඇහුවම කියන්නේ පේමන්ට් එක මෙහෙන් වෙලා තියෙන්නේ කියලා,ඒත් ඒ යුනිවර්සිටි එකට පේමන්ට් එක ආවේ නෑලු :(:(:(
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ref නම්බර් එකෙන් ආයේ බලන්න පුළුවන් නේද මොකද උනේ කියලා
     
    Maxxaa99

    Junior member
  • Feb 14, 2014
    62
    41
    18
    receipt. emails, screenshot mukut nadda bn
    reference no ekak thiyenwa. receipts na bn card payemnt ekakne

    ref නම්බර් එකෙන් ආයේ බලන්න පුළුවන් නේද මොකද උනේ කියලා
    eken baluwama mehe bank eken salli kapilau aulk nalu. eth uni eken kiynawa unta payment eka awe nalu
    ------ Post added on May 10, 2023 at 8:25 PM
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    reference no ekak thiyenwa. receipts na bn card payemnt ekakne

    eken baluwama mehe bank eken salli kapilau aulk nalu. eth uni eken kiynawa unta payment eka awe nalu
    ------ Post added on May 10, 2023 at 8:25 PM
    uni eke payment gatway eka karana company ekata email ekak dala balanna ehenam.
     
    Maxxaa99

    Junior member
  • Feb 14, 2014
    62
    41
    18
    Uni ekata labila na kiyne ehe payment gatway awulak wena puluwan
    VISA transaction ekak nea baya wena epa, aith return wei
    Bank ekata email ekk danna , ehen check karana puluwan
    uni ekenuth kiuwa retrun wei kiyala eth kochchra kal yaida kiyanna ba kiuwa

    uni eke payment gatway eka karana company ekata email ekak dala balanna ehenam.
    (y)(y)
    ------ Post added on May 10, 2023 at 8:34 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    intermediate bank ekaka process wenawa athi.gihilla nattan return wei.gihilla nan tama wede.un boru kiyanawanan