xxxx බඩේ පාරක් - Classified ඇඩ්වටිසින් වෙබ් සයිට්කරන අ
මචංලා මේ ඉක්මන් එක දැන් ලංකාදීප පත්තරේ ඇඩ් දාපු අයටත් කෝල් කරලා නොමිලේ ඇඩ්එක ඉක්මන් එකේ දාගන්න කියලා කියනවා. මේක දවසක අපිවගේ පොඩියට සයිට් එකක් කරලා කීයක්හරි හොයාගන්න අයට යන එන මං නැතිවෙනවා නේද:baffled::baffled::baffled::baffled::baffled: