වරෙව් බල්ල අඳුරගන්න
මචන් උඹල කවුරු හරි මේ photo එකෙ ඉන්න බල්ලගෙ වර්ගය දන්නව නම් කියපල්ලකො:confused:
බල්ලො (Male)තුන්දෙනෙක් ඉන්නවා..
කාට හරි හදා ගන්න නිකන් දෙන්න වර්ගය දැන ගන්නයි ඇහුවෙ...
පුලුවන්නම් support එකක් දීපල්ලා
මමත් පුලුවන් විදිහට උඹලට Rep+ & Bump දෙන්නම්
P S...Sorry මචන්ලා මට...