Bike help

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    අපේ ගෙදර තියන scooter එක​ සති තුනකින් දුවලා නෑ. අද ගිහිල්ල බලද්දි start කර ගන්න බෑ. මේකට මොකද කරන්න ඕන කියලා කියපල්ලකෝ...kick start කරාට හරි ගියෙත් නෑ:no: