1. H

    sliit orientation Exam

    sliit එකේ orientation Exam fail උනොත් හරි යන්න බැරි උනොත් මොකෝ වෙන්නේ? මේ බ්‍රහස්පතින්දා maths තියෙන්නේ . :(:(
  2. H

    sliit

    මන් මේ පාර a/l ලිව්වේ .මන් sliit එකේ it ඩිග්රි එක කරන්න apply කරා , aptitude test එකත් කරා , මන් මෙහෙම main intake එකෙන් රෙජිස්ටර් වෙන්නද නැත්නම් results අවාම register වෙන්නද ? දැන්ම රෙජිස්ටර් වුනොත් ලැබෙන වාසිය මොකද්ද? දැන් a/l s3 නැතුව sliit එකේ degree එක කරන්න බෑ ඉස්සර වගේ :no::no: මන් දැන්...
  3. H

    ip address help

    Connsider the IP Address 192.243.87.3 and the subnet mask 255.255.255.224 How many Hosts can be directly connected to this network?? මට මේකට උත්තරේ ගන්න හැටි කියලා දෙන්නකෝ :(:(:(

    No contents