sliit orientation Exam

Aug 26, 2017
27
0
0
sliit එකේ orientation Exam fail උනොත් හරි යන්න බැරි උනොත් මොකෝ වෙන්නේ? මේ බ්‍රහස්පතින්දා maths තියෙන්නේ . :(:(
 
MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    ඕක පට්ට ලේසි බන් . ඕක කරගන්නත් බැයිනම් නොයා ඉදීන් කොහොමත්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    sliit එකේ orientation Exam fail උනොත් හරි යන්න බැරි උනොත් මොකෝ වෙන්නේ? මේ බ්‍රහස්පතින්දා maths තියෙන්නේ . :(:(

    උඹ ඩිග්‍රිය ගන්න ලියන්න ඕනෙ අනික් විභාග ටික මොන වගේ වෙයි කියල හිතලද බං රෙජිස්ටර් වුනේ ? :sorry:
     
    Aug 26, 2017
    27
    0
    0
    ඕක පට්ට ලේසි බන් . ඕක කරගන්නත් බැයිනම් නොයා ඉදීන් කොහොමත්

    oka lesiye ban :D

    උඹ ඩිග්‍රිය ගන්න ලියන්න ඕනෙ අනික් විභාග ටික මොන වගේ වෙයි කියල හිතලද බං රෙජිස්ටර් වුනේ ? :sorry:

    ඒ උනාට මට දැන ගන්න ඕන fail උනොත් ආයේ repeat වෙයිද කියලා :sorry::sorry: මට හැමදේම ගැන ඕනවට වඩා හිතන මානසික ලෙඩ තියනවා . මන් ඔරිය්න්ටටින් ඒකට ගියේ දවස් 2යි මත්ස් මුකුත්ම දන් නෑ:(:(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උන් උඹ ඕක ෆේල් උනත් පාස් කරයි බන් උන්ට ඕනෙ සල්ලිනෙ......:P:yes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    Yako okata baya wenna deyak ne.. Patta lesi. Ubata oka kragnna berinm degree eka krana eka nawaththala wena mokak hri deyak krapan.