1. D

    mobitel dongle unlock

    mobitel 4g dongle eka unlock karagana help ekak dennako
  2. D

    මීයා හැපුවා

    මීයෙක් හැපුවොත් බෙහෙත් විදින්න ඕනද?දන්න කෙනෙක් කියන්න. මු අල්මාරියේ හිටියේ පස්සේ මම පවු කියල හිතලා මරන්නේ නැතුව මූ පොහොර බෑග් එකකට අල්ල ගත්තා පස්සේ මූව ටිකක් ගෙදරීන් ඈතකට දාන්න තමයි හැදුවේ පස්සේ මූ පොහෙර බෑග් එක අසසෙන් ඇගිල්ලට දත් පාරක් ගැහුවා.ලේ විදුනා පවු පිං පැත්තක තියලා පෝර බෑග් එක කරවලා...
  3. D

    thala

    thala sinhala film eke link ekak dennako
  4. D

    paint eka araksha karaganna ona.

    car eke paint eka hirenawata karanna deyak thiyenawada?mekai tikak athule parawal wala yaddi gahaka aththak gaunath hirenawa ekata wisadumak danna kenek innawa nam kiyanna.rajagiriya paththe service ekaka wax ekak gahana video ekak dakka e wage ekak karagaththa aya innawada?
  5. D

    engine tune up

    maharagama,kottawa.kandy wage thanakin tune up ekak karanna hoda thanak kianako danna kawru hari.cost ekath ekkama nam hodai.
  6. D

    push start

    key eka wenuwata me push start system eka danna puluwanda?dapu aya innawada? https://www.ebay.com/itm/12V-Push-Button-Car-Engine-Start-Stop-System-Kit-For-Auto-Keyless-Entry-Alarm/192448664610?epid=22005132533&hash=item2cced59422:g:TAAAAOSwSwVaeWns
  7. D

    z100 car

    s3FM-3S646Y
  8. D

    meka aththada

    https://myjobworks.webs.com/job me site eke wada karana aya innawada?meka aththakda?
  9. D

    eon කාර්

    eon eka dan gennana eka nawaththala neda.dan eon ekak lak 18 idala 22 wage wenakal use karapuwa sale karanne.me ththwe uda eon ekak aragena parts thiyeda?awrudu deka thunak padala wikuna ganna puluwan weida?oyalage adahas monada me gana.
  10. D

    මීටර් කරකැවීම

    කොහොමද බන් මීටර් කරකවපු වාහනයක් හොයාගන්නේ.ගොඩක් වාහන වල ඇතුළ එහෙම කුජීතයි ඒ උනාට 30000 , 40000 පැදල තියෙනන්නේ.
  11. D

    Tune up

    Mokakda me tune up kiyanne meka karannama oneda.meke thiyena wasi moada.Tune up ekak karaganna ona mona kaleda.cost eka kiyada me wage prashna tikakata danna kenek dennako hoda upades tikak godak ayata wadagath wei.
  12. D

    වාහනයක් තෝරා ගන්න උදව් කරන්න

    වාහනයක් තෝරා ගන්න උදව් කරන්න පොඩි වාහනයක් ගන්න හිතුවා panda eon z100 මේ තුනෙන් එකක් තමයි ගන්න බැලුවේ.අවුරුදු 4 විතර පදින්න ගන්නේ ඊට පස්සේ වෙන එකකට යන්න හිතන් ඉන්නෙ.දන්න අය කියන්නකෝ මොකක්ද හොදම විසදුම.
  13. D

    deveni inima

    nayanathara 5.31 dina deveni inime 5 weni miniththuwe sita narabanna. http://varunmultimedia.pw/videos/btv/vmtube2/deweni-inima/deweni-inima_-31-05-18/play.html? 1:P
  14. D

    කාර් සීට්

    කාර් එකක ඔර්ජිනල් සීට් මාරු කරලා වෙන සීට් දාන්න පුළුවන්ද?ඉස්සරහ සීට් දෙක.එහෙම කරාම කාර් එකට වෙන අවුල් මොනවද?
  15. D

    කාර් සීට්

    කාර් එකක ඔර්ජිනල් සීට් මාරු කරලා වෙන සීට් දාන්න පුළුවන්ද?ඉස්සරහ සීට් දෙක.එහෙම කරාම කාර් එකට වෙන අවුල් මොනවද?
  16. D

    alto,eon thahanam

    alto,eon wage airbag nathi wahana gennanna thahanamda?danna kenek innawa nam e gana wisthara tikak kiyanna.
  17. D

    පොලීසිය කතරගම වෙඩිතැබිමේ ඇත්ත සිදුවීම.

    පොලීසිය කතරගම වෙඩිතැබිමේ ඇත්ත සිදුවීම. :yes: ඊයේ රාත්‍රි කතරගමදී පොලිස් වෙඩි පහරකින් මියගිය පුද්ගලය පොලිස් අන නොතකා පලා යාම හෙතුවෙන් එල්ල කල ප්‍රහාරයක් බවට සිදු කරන ප්‍රකාශයේ සත්‍ය නම් අදාල පොලිස් නිළධාරියගේ බිරිද සමග මිය ගිය පුද්ගලය අතර අනියම් සම්බන්ධතාවක් තිබී ඇති අතර ඉන් කෝපයට පත්ව සිටි අදාල...
  18. D

    කතරගම පොලීසියේ මිනිහෙක් මරපු එකේ ඇත්ත කත&#3535

    කතරගම පොලීසියේ මිනිහෙක් මරපු එකේ ඇත්ත කත&#3535 ඊයේ රාත්‍රි කතරගමදී පොලිස් වෙඩි පහරකින් මියගිය පුද්ගලය පොලිස් අන නොතකා පලා යාම හෙතුවෙන් එල්ල කල ප්‍රහාරයක් බවට සිදු කරන ප්‍රකාශයේ සත්‍ය නම් අදාල පොලිස් නිළධාරියගේ බිරිද සමග මිය ගිය පුද්ගලය අතර අනියම් සම්බන්ධතාවක් තිබී ඇති අතර ඉන් කෝපයට පත්ව සිටි...
  19. D

    නවතින්න තැනක්

    යාළුවනේ ජාතික අධ්‍යාපන ආයතනයේ සති අන්ත පාඨමාලාවකට එන ගුරුවරු දෙන්නකුට (husband & wife ) නවතින්න බෝඩිමක් මහරගම හො ඒ අවටින් ඔන.දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න ලොකු ගානකට නෙවෙයි 5000 අඩුවෙන්.
  20. D

    pojector

    හොදට එලිය තියෙන තැනකට 3000 ලුමන් වගේ ප්‍රොජෙක්ටරයකින් වැඩ ගන්න පුළුවන්ද

    No contents