යකෝ මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි
බුදු හාමුදුරුවන්ටත් මැරයෝ ඉදල තියෙනවා .හරියට මහා රජ මර්වින් ලොක්ක යවනවා වගේ බුදු හාමුදුරුවෝ යවල තියෙන්නේ මුගලන් හාමුදුරුවෝ :no:
යකෝ මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි .අපි හරක් මස් කන්නේ නැත්තන් මස් කඩ කීයක් වැහිලා යයිද ? බොන්නේ නැත්තන් bar කීයක් වැහෙයිද...