VITZ 2003 මොඩල් එක හරිනෑ ඊට වඩා swift 2003 jeep model එක හොඳයි. හැබැයි ඉතින් brand new නිසා Viva Elite එක ගත්තොත් හොඳයි කියල තමයි මට නං හිතෙන්නේ මොකද අවුරුදු 10ක් පරණ වාහනේට වඩා brand new වාහනේ රෙපෙයාර් ගොඩක් අඩුයි එන්ජින් එකයි ගියර් බොක්ස් එකයි ජපන්නේ (Dihatsu).