PHP සහ mysql භාවිතයෙන් login script එකක්..
PHP සහ mysql භාවිතයෙන් login script එකක් සාදාගන්නා ආකාරය..
මුලින්ම db එකක් හදාගන්න ඕනා...
මේ sql query එකෙන් login නමින් table එකක් හදල, table එක ඇතුලෙ username, password නමින් අගය ශූන්‍ය වියනොහැකි text Column දෙකක් හදනවා..
CREATE TABLE...