:eek: !!!
ඉරිදට පල්ලියේදී , සඳුදට පන්තියේදී
අගහරුවදත් ඔබව යලි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා , සිපගන්නම් සිකුරාදාට
ශානිදවක් න අපට , මගේ මස්සින ඉන්නකම් ....
අපි කටත් ඇති සෙනසුරාදාව
මගේ සතියේ දිනයක් නොවන බවට
මම ආදරේ කරන්න පටන්ගත්ත දින , සිට මට වැටහුනා
සති අන්තයේ සිට මට නිවාඩුවට
මගේ මස්සින අවම සිරකර...