Aluthma status eka බලන්න පොඩි වෙබ් සයිට් එකක් හැදුවා ❤️
website link: www.betterlk.com
• ලංකාවෙ , ලෝකේ දැනට ඉන්න රෝගීන් ප්‍රමාණය
• ලංකාව ඇතුලත රෝගීන් වාර්තා උන හොස්පිටල්ස් වල ඩීටේල්ස් බලන්න පුලුවන්.
සිංහල, English, Tamil භාශා 3න්ම සයිට් එක වැඩ.
Data source: sri lankan Government health bureau...