රිප්ලයි කරපු ඔක්කොටම තැන්ක්ස් මචන්ලා, කට්ටිය කියපු ඒවා බලලා ප්ලැන් එක පොඩ්ඩක් වෙනස් කරා,
මෙහෙන් නයිට් මේල් එකේ යනවා, ගිහින් උදේම කිරිගල්පොත්තෙ යනවා, හවස ඒ පැත්තෙ පොඩි විසිට් එකක් දාලා රෑ ඔහියෙ ඉන්නවා.
පහුවදා උදේම යකාගෙ පඩි පෙල පැත්තෙන් බහිනවා කලුපහනට, හවස් වෙද්දි කලුපහන හන්දියට එන්න පුලුවන්...