නියම ෆිල්ම් එකක් :) :)
කහානි ෆිල්ම් එක නියම ෆිල්ම් එකක් යාලුවනේ.විද්‍යා බාලන් තමා ඉන්නෙ මේ ෆිල්ම් එකේ රගපාන්නේ.තමන්ගෙ මනුස්සය හොයන් යන PREGNANT ගෑනු කෙනෙක් වටා තමා මේ කතාව ගෙතෙන්නේ.ඒ ගෑනු කෙනා තමන්ගෙ ස්වාමියව හොයන් යන විදිය හිතා ගන්නවත් බෑ.බාගෙන හරි බලන්න යාලුවනේ.
:) :) :yes: :yes: