මෙම යුවතියන් අපනයන කලාපය කරා පැමිනෙන කාරණය(න්) පිලිබදව ඔබ සමග මා එකග නොවුවත්, එහිදී ඔවුන් මුණ පාන යථාර්තය ඔබ මොනවට විස්තර කර තිබේද? ඇතමෙකුගේ චරිතයට අත්වන සැබෑ ඉරණම ඔබ මනාවට පසක්කර ඇති ආකාරය ඉතා අගනේය.
පොඩි කලසිට අපනයන කලාපයෙන් නුදුරුව දිවි ගෙවු මා මෙවනි සිදුවීම් කොපමණක් නම් සැබැවින්ම අසා ඇතිද...