සන්පලවර්ස්ලා කියන ඩබල් මීනින් සිංදු වගේ මගේ අනන්යතානාමය! මේ බලන්න yasi+lad +y!!
දැන් කාලේ මට ඇසෙන හැටියට මචන්, (මචං) ලිංග භේදයෙන් තොර නාම පදයක්. මුලදි මුලදි මචන් කිවවෙ තරැණ ගැටව්. නමුත් අද වෙන කොට අපේ ගැටිස්සියොත් ගජරාමෙට ඔවුන්ගෙ යෙහෙලියන්ට මචන් කියන්නෙ!
සදුන්තිලක මිත්රයා මේ දිනවල තරමක...